පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගන්නවා- ක්‍රීඩා අමාත්‍ය

    නොවැම්බර් 08, 2021

    ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කීය.

    විනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී තමා යම් යම් චෝදනාවන්ට පවා ලක් වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නෙය.

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහන කරා යා යුතු මාර්ගය තමා සකස් කරන බවත් මීළග වසර 05ට අවශ්‍ය ක්‍රීඩකයන් පිරිස සකස් කරන බවත් කී අමාත්‍යවරයා ,මේ වන විටත් පාසල් මට්ටමේ සිට සෑම කණ්ඩායමක්ම සූදානම් කරමින් සිටින බවද කිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya