ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ “සෙනෙහස” සත්කාරක වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.
ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එරාන් රණසිංහ මහතා විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ 10, “ඔසු පියස”,ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී, එම ECG යන්ත්‍ර භාරදෙන ලදී.
මෙම අවස්ථාවට එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා ද සහභාගි විය.