පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර - අග්‍රාමාත්‍ය

    නොවැම්බර් 10, 2021

     අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර - අග්‍රාමාත්‍ය

    මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පවුල්වලට සහන සැළසීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් සළසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතක්ෂයට පත් පවුල්වල සාමාජිකයන්ට අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya