පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මිහින්තලේ කුරුන්දම්කුලම මාතෘ හා ළමා සායනය ජනතා අයිතියට

    නොවැම්බර් 11, 2021

    මිහින්තලේ කුරුන්දම්කුලම මාතෘ හා ළමා සායනය ජනතා අයිතියට පත් කෙරේ.

    මිහින්තලේ කුරුන්දම්කුලම මාතෘ හා ළමා සායනය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙම අවස්ථාවේදී මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අවශ්‍යව තිබූ වෛද්‍ය උපකරණ ලබා දීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya