මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය 2022 කතාව ආරම්භ කළ අවස්ථාවේ ජනාධිපතිවරයා අයවැය කතාවට සවන්දීමට සභාගර්භයට පැමිණියේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.