ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඇති කිරීම සදහා මෙන්ම පාරම්පරික හෙළ වෙදකම හා ස්වභාවික ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු යැයි යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමිනි.