රට තුළ විශාල ලෙස ත්‍රී රෝද රථ සේවාව ව්‍යාප්ත වී ඇති බවත් මෙම පුළුල් ව්‍යාප්තිය හේතුවෙන් ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක් ඉදිරියේදී පිහිටවනු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේය.
මෙරට ත්‍රී රෝද රථ ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් එම ත්‍රී රෝද රථ නියාමනයට කටයුතු කරන බවද කීය