පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුපක්- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් අයිතිවාසිකම් පනතක්

    නොවැම්බර් 12, 2021

    විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුපක් ඇරඹීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කීය.

     

    ඒ සඳහා රජය බිලියන 100ක මූලික ප්‍රාග්ධනයක් වෙන් කරන බවද කීය. ශ්‍රී ලංකාව තුළ සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් අයිතිවාසිකම් පනතක් හඳුන්වා දීමට යෝජනා කරන බවද කීය. තවද  ඔවුන්ගේ ව්‍යවසායකත්වය නගා සිටුවීමට වැඩසටහන් සකස් කරන බවද කීය. ළමා සහ මාතෘ ගැටළු වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව මුදල් ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya