පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර වෙළදපොළ ඉලක්ක කර ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ මෙරට නිපදවීමට පියවර

    නොවැම්බර් 12, 2021

    දැනට රජය ඖෂධ නිෂ්පාදනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රවර්ධනය කර අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සමාගම් සමග එකතු වී ජාත්‍යන්තර වෙළදපොළ ඉලක්ක කර ඉහළ ප්‍රමිතියෙන් යුතු ඖෂධ වර්ග ශ්‍රී ලංකාව තුළ නිස්පාදනය කිරීම සදහා පුද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබාදී ඔවුන් දිරිමත් කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (12) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමිනි.

    ඖෂධ මිල ස්ථාවරව පවත්වාගෙන යාම සදහා සුදුසු මිල යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීම සදහා දැනටමත් පතිකර ඇති සියලු පාර්ශවයන්ගෙන් සමන්විත කමිටුවේ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya