අද (12) පාර්ලිමේන්තුවේ දී අය වැය කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
වසර 2014 වන විටරාජ්‍ය සේවයේ 146381ක් සඳහා යතුරු පැදි ලබාදී තිබෙන බවත් නැවත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.