අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ඒ අනුව සිගරට් සඳහා වන බද්ද රුපියල් 5කින් ඉහළ දැමෙන අතර සුරා බදු ද ඉහළ නැං වෙයි. මෙමඟින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳ වූ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවද පැවසීය.