පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාස 10කට සීමා වූ ගැබිණි මාතාවන්ට ලබාදෙන පෝෂණ මල්ල මාස 24ක් දක්වා

    නොවැම්බර් 12, 2021

    මෙතෙක් මාස 10ක්  සඳහා ගැබිණි මාතාවන් වෙත රජය විසින් ලබාදුන් පෝෂණ මල්ල මාස 24ක් යන තෙක් එනම් වර්ෂ 02ක් දක්වා ලබාදීම දීර්ඝ කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

     

    ඔහු මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමිනි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya