එම ව්‍යාපෘතිය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 03 බැගින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 04 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 05බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා අද(12) ඉදිරිපත් කළ අයවැය කතාවේ දී සඳහන් කළේය.