පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම හමුව සංවිධානය කොට තිබූ අතර අමුත්තන් ද සීමා කට තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථවට එක් විය.
එහිදී මැති ඇමැතිවරු සුහඳ කතාබහක යෙදී සිටිනු දක්නට ලබුණු අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ද පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු කතාබහක නිරත වූ ආකාරය දකින්නට ලැබුනි.