පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු තෙල් හිගයක් නෑ- හදිසි වී තෙල් රැස් කර ගැනීම අනවශ්‍යයි- අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    නොවැම්බර් 16, 2021

    තෙල් හිඟයක් මවමින් බොරු ප්‍රචාර සිදුකරන බවත් වෙළෙඳපොළ හි කිසිදු තෙල් හිගයක් නොමැති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

     

    ඇතැම් කණ්ඩායම ඉන්ධන හිඟයක් පෙන්වීමට උත්සහ කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව හදිසි වී තෙල් රැස් කර ගැනීම අනවශ්‍ය බවද පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya