පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොවිඩ් වෛරසය පොසිටිව් වන ප්‍රමාණය වැඩි වී ඇති බවත් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට ද කොවිඩ් ආසාදනයවී ඇති බැවින්
අනෙක් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පී.සී.ආර් පර්යේෂණ කරන මෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා,මන්ත්‍රීවරුන් සභා ගැබේදී සෞඛ්‍ය නීති රැකිය යුතු බවත් එමගින් රටට ජනතාවට ආදර්ශයක්ද ලබා දිය හැකි බවත් ප්‍රකාශ කළේ ය.