අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
නොවැම්බර් 19 දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රරයේදී ක්‍රියාත්මක වන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී වසය අවුරුදු 60 ට වැඩි අයවලුන් වෙනුවෙන් තුන්වන එන්නත ලබාදීම සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.