අද (20) පාර්ලිමේන්තුවේ දි අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකාවේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් රජය සහතික කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. .
රටේ ඩොලර් නොමැති වීම අද ප්‍රධාන ගැටළුවක් වෙලා. රටේ කර්මනාත්ත ශාලා විනාශ කර ගනිමින් පිටරට දේ සිරි සැප දේ කීම නිසා මෙම අර්බුදය ඇති වෙලා තිබෙනවා. කොවිඩ් අර්බුදය නිසා පමණක් මෙම අර්බුදය ඇති වෙලා නැහැ. රටට ආදරය කරන දේශපාලනඥයාගේ වගකීම වනුයේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමයි. රට හමුවේ ඩොලර් අර්බුදයක් තිඛෙන බව සියළු දෙනා පිළිගත යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය