ඒකාබද්ධ කලා සන්ධානයේ සියලු සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ හා අභ්‍යාස පොත් බෙදා දීමේ උළෙල අද දින (20 ) කොළඹ 10, තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැති අතර ඒකාබද්ධ කලා සන්ධානයේ සභාපති සමන් දිසානායක මහතා ඇතුළු ඒකාබද්ධ කලා සන්ධානයේ කලාකරුවන් රැසක් මේ අවස්ථාවට එක්විය.