පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    යුධ හමුදා විශේෂ බලකා පාඨමාලා හැදෑරූ නිලධාරීන් හත් දෙනෙකු සහ සෙසු නිලයින් දෙසිය තිස් පස් දෙනෙකු විසර යයි

    නොවැම්බර් 22, 2021

    යුධ හමුදා විශේෂ බලකා පාඨමාලා අංක 51 හි විසිර යාමේ පෙළපාලිය ( නොවැම්බර් 21) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ දී පවත්වන ලදී.

    මෙහිදී පාඨමාලා හැදෑරූ නිලධාරීන් හත් දෙනෙකු සහ සෙසු නිලයින් දෙසිය තිස් පස් දෙනෙකු විසර යන ලදී.

    පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙස ලුතිතන් WKV දිනූශක විසින් ශුරතාවය දිනාගන්නා අතර දක්ෂතම වෙඩි තබන්නා සහ දක්ෂතම ශාරීරික අභ්‍යාස සිසුවා ලෙස ලාන්ස් කෝප්‍රල් ලක්ෂාන් HWIVවිසින් දිනා ගන්නා ලදී.

    මෙම විසිරයාමේ පෙළපාලිය Covid 19 වැලැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පවත්වන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya