පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

    නොවැම්බර් 23, 2021

    කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) සිට ආරම්භ වෙයි.

    සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16 ක් මෙම විවාදය පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

    නොවැම්බර් 13 සෙනසුරාදා සිට ඊයේ(22) දක්වා දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා එම විවාදය ආරම්භ කළේය. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයේ පිළිතුරු කථාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්ප ඊයේ ස්වරුවේ සිදු කරන ලදී.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya