ඔහු මේ බව සදහන් කළේ, (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පාසල් විවෘත කිරීම පිළිබදව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අද පවතින වාතාවරණයට ගෙන ඒමට සෞඛ්‍ය පුරුදු පැත්තෙන් මෙරට බහුතර ජනතාවගෙන් විශාල සහයෝගයක් ලද බවයි.
එය අමතක කළ නොහැකි බවත් මින් ඉදිරියටද එම සහය සියලු දෙනාගෙන් ම අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.