පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කින්නියා පොලිස් වසමේ කුරුඤ්ඤන්කේනි කළපුවේ පාරුවක් පෙරලෙයි- පිරිසක් අතුරුදහන්

    නොවැම්බර් 23, 2021

    කින්නියා පොලිස් වසමේ කුරුඤ්ඤන්කේනි කළපුවේ අද (23) උදෑසන ගමකරමින් තිබූ පාරුවන් පෙරලීයාමෙන් පුද්ගලය්න් පිරිසක් මරණයට පත්ව තවත් පිරිසක් අතුරුදහන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.


    මියගිය අය අතර පාසල් ළමුන් ද සිටින බව වාර්ත වී ඇත. ඔවුන්ගේ මෘත ශරීර කින්නියා රෝහලේ තැම්පත් කර තිබෙන බවත් තුවාල ලැබූ කීපදෙනෙකු කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසියේ ජීවිත අරක්ෂක ඒකකයේ කිමිඳුම්කරුවන් එම ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු නොකඩවා පවත්වමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  

    සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya