තවද ග්ලයිපොසේට් තහනම නැවත පැනවීමට උපදෙස් ලබාදුන් බවත් ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරියටත් ග්ලයිපොසේට් තහනම ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.
ග්ලයිපොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කර තිබූ බවත් මෙය සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
තවද ග්ලයිපොසේට් තහනම නැවත පැනවීමට උපදෙස් ලබාදුන් බවත් ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඉදිරියටත් ග්ලයිපොසේට් තහනම ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.