පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    “නිල් දියවර” - පානීය ජල ව්‍යාපෘතිය යටතේ රඹෑව මහවැව ගම්මානයට පානීය ජලය

    නොවැම්බර් 24, 2021

    “නිල් දියවර” - පානීය ජල ව්‍යාපෘතිය යටතේ රඹෑව මහවැව ගම්මානයට පානීය ජලය

    රජරට ගොවිජනතාව අතර පැතිර ඇති වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාව සුවපත් කිරීමේ අරමුණෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සංකල්පයකට අනුව දියත් කර
    ඇති “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් අනුරාධපුර, රඹෑව, මහවැව ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් කළේ ය.

     ප්‍රතිආශ්‍රැත ජල පෙරණ මඟින් පිරිසිදු පානීය ජලය රජරට ජනතාවට ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya