පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඇසිදිසි මාධ්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම දෙසැම්බර් මස 02 දින

    නොවැම්බර් 24, 2021

    ඇසිදිසි මාධ්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 02 දින පෙරවරුවේ දී පැවත්වීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

    මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ කිසිඳු දායකත්වයක් නොමැතිව රාජ්‍ය වගකීමක් ලෙස සළකා මෙම කර්තව්‍ය ඉටු කිරීමට තීන්දු කොට ඇති බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya