පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    2022 රාජ්‍ය නර්තන උළෙල සඳහා අයදුම්පත් භාරගැනේ

    නොවැම්බර් 26, 2021

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය කරන රාජ්‍ය නර්තන උළෙල - 2022 සදහා අයදුම්පත් භාරගැනීම අරඹා ඇත.

     

    අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021.12.30 වන අතර අයදුම්පත් දෙසැම්බර් 30 වන දින හෝ ඊට පෙර, ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික නිලධාරීන් වෙත භාරදිය යුතුය.

    වැඩි විස්තර හා අයදුම්පත්‍ර දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සංස්කෘතික නිලදාරීන් මගින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය උපදේශක සභාවේ 01122875796 හෝ www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හා ෆේස්බුක් පිටුව මගින් ලබාගත හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya