මෙම නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශය ක්‍රියාත්මක වී ඇති බවත් මීට දින 03ට ඉහත දී රැස් වූ සෞඛ්‍ය අංශ මේ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය ගෙන ඇති බවත් රටවල් 06ක් සම්බන්ධයෙන් සීමා පනවා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය