වෙළඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (01) පෙ.ව 09.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කෙරේ.
ගෑස් සිලින්ඩර භාවිතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කාරක සභාවේ අවධානයට