දැනට වසා ඇති මෙම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
සමඟු ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වසර 52කට වැඩි පැරණි මෙම තෙල් පිරිපහදුව සඳහා කිසිදු ඉල්ලුමක් නැතැයි ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා කීවේ ය