පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග - අමාත්‍ය චමල් රාජපක්ෂ

    දෙසැම්බර් 04, 2021

    යම් පිරිසක් විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී (3) පැවැසීය.

    එවැනි ක්‍රියාවක් කළේ නම් එය අනුමත නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී මතු කළ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya