මෙය ඉතා අමාණුෂික ඝාතනයක් බවත් එම සිදු වීම හෙළා දකින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
පාක්ස්ථාන්යේ අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට දැනටමත් ක්‍රියා කිරීම පිළිබඳ අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය
දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මිය ගිය, පාකිස්ථානයේ කර්මාන්තශාලාවක් කළමණාකාරවරයකු වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය පිළිබඳව රජය සංවේගය පල කරන බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය.