මෙම හැසිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්ප්‍රදයට පටහැනි බවද පොදු නීතියට පටහැනි සහ සදාචාර විරෝධි විනය විරෝධී හැසීරීමක් බවද මන්ත්‍රීවරු යොමු කල ලිපියේ සඳහන් වෙයි.
මේ සිද්ධිය පිළිබඳව උපරිම විනය පියවර ගන්නා ලෙස ද මන්ත්‍රීවරු ඉල්ලීමක් කරති. කතානායකවරයා වෙත යොමු කළ ලිපියේ මන්ත්‍රීවරු 38ක් අත්සන් යොදා තිබේ.