"සැමට සුරක්ෂිත පානීය ජලය සෞභාග්‍යයේ දැක්ම" යටතේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ය.
මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 14.5 ක් වන අතර මෙහි ප්‍රතිලාභීන් ගණන පවුල් 140 කි.