පසුගිය දින(7) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු විය.
පෝලන්ත ආයෝජකයින් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සංචාරයක් සූදානම් කීරිමට ද මෙහිදී දෙපාර්ශවය එකඟ විය. මෙරට කෘෂි නිෂ්පාදන පෝලන්තයට අපනයනය කිරීම හා දෙරටේ කෘෂි නිෂ්පාදන හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.