පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම හමුවීමේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා සිදු කළ බව පාර්ලිමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වේයි මහතා ඊයේ(08) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.