ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතගේ සහ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරු උත්ස්වය පැවැත්විණ.
එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ මුල්දින කවරය සහ සමරු මුද්දරය වරාය හා නාවික අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය
මේ අවස්ථාවට තැපැල්පතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක් වූහ.