මෙම ව්‍යාපෘතිය සඳහා මිල්කෝ ආයතනය හා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 18.4ක් වැය කීරිමට අපේක්ෂිතය.
මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල මෙම කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන ඉදි කීරිමට නියමිතය.