අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ශ්‍රී ලංකා ශ්‍රම බලකායේ නිපුණතා රහිත පිරිස 2025 වනවිට 10% දක්වා අඩු කිරීම යතාර්ථයක් කිරීම මෙහි අරමුණයි.
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතීයීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යන ආයතන මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුම් අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.
එහිදී ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන යටතේ නවීකරණය කරන ලද හොරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ එම පරිශ්‍රෙය් අලුතින් ඉදි කරන ලද වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය අමාත්‍යවරුන්ගේ නීරීක්ෂණයට ලක් විය.