දෙපාර්ශ්වය අතර පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව තුළ මෑතකදී සිදු කළ සංචාරයේ ප්‍රතිඵල හා සබැඳි කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ(16) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවූ අතර, එහිදී දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේ ය.