මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් සොයා මෙහෙයුම් කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමටත් පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
තවද යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.