මෙවර නත්තල් මංගල්‍යය වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය ශ්‍රී ලංකාවාසී කිතුණු සහෝදර ඔබ ඇතුළු ලෝවැසි සෑම හදවතකටම සමීපවන ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා..!යි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබපතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.