ටෙලි නාට්‍ය ක්ෂ්‍රෙත්‍රයේ පවතින ගැටළුවලට විසඳුමක් ලෙස ටෙලි නාට්‍ය ප්‍රමිතිකරණය සහ සංවර්ධන ආයතනයක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ සාමාජිකයින් විසින් අද ( 28) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතාට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පිළිගැන්වනු ලැබීය.
මෙම අවස්ථාවට ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් උදේනි සුබෝධි කුමාර , ජාතික සංවිධායක සමන්ප්‍රිය මාරසිංහ , විධායක සාමාජික දීප්ති වීරසූරිය සහ නිහාල් බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූහ .