ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන පාලම් 200 සඳහා රුපියල් මිලියන 11428ක මුදලක් වෙන් කර තිබේ.
නෙදර්ලන්ත ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ දීර්ඝ කාලීන සංවර්ධිත යෝජනාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. දිවයිනේ හඳුනාගත් දුෂ්කර ප්‍රවාහන ගැටළු සහිත ස්ථාන මේ සඳහා හඳුනා ගෙන තිබේ.