පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    නව වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජකාරී අරඹයි

    ජනවාරි 03, 2022

    නව වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය ආගමික වතාවත්වලට මුල් තැන දී රාජකාරී අරඹයි.

    නව වසරේ පළමු කාර්යාල දිනය වු අද (01) කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික කොඩිය ඔසවා රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ප්‍රකාශ කර රාජකාරි කටයුතු ආරම්භ කළේය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ජාතික කොඩිය එස වූ අතර, කාර්යාල කාර්යමණ්ඩලය පිළිගැනීම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා අතින් සිදු විය. ඡායාරූපයේ දැක්වෙන්නේ නව වසරේ රාජකාරි ආරම්භයට පෙර අමාත්‍යවරයා ඇතුළු පිරිස ආගමානුකූල චාරිත්‍රවල නියලුන ආකාරයයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya