පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යයයි

    ජනවාරි 03, 2022

     

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යයයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද (03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැත.
    රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරමි.

    රොහාන් වැලිවිට,
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya