සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙඳ සිසු පුහුණු පාඨමාලාවට 3500 දෙනෙකු බඳවා ගැනීම සඳහා 2018 වර්ෂයේ හෝ 2019 වර්ෂයේ ( පරණි නිදේශය ) හෝ 2019 වර්ෂයේ ( නව නිර්දේශය ) හෝ යන විභාගවලින් එකක දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගය සමත් අවිවාහක සිසු සිසුවියන්ගෙන් 2022 -01- 31 දක්වා විද්‍යුත් මාධ්‍යයෙන් (online ) අයඳුම්පත් කැඳවනු ලැබේ.
වැඩි විස්තර සඳහා 2021-12- 31 දිනැති 2261 දරණ ගැසට් පත්‍රයට සහ විභාගයට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරයි.