වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වටයේ තවත් එක් සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් (13 වෙනිදා ) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා අතුළු විද්වතුන් පිරිසක් එක් වූහ.