අතීතයේ සිට ජපානය හා ශ්‍රීලංකාව අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු විය. දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එහිදී දිවිපාර්ෂික සබදතා වර්ධනය කර ගැනීමත් දෙරටේ ආරක්ෂක කටයුතු වැඩිදියුණු කර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡාසිදුකරන ලදී.
--