මේ සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය 2022.03.31 වේ. එම නිර්මාණ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (ප්‍රකාශන අංශය) 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට පිටපත් තුනක් හා දිවුරුම් ප්‍රකාශයක්ද සමග 2022.03.31 වන දිනට හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ඉහත ලිපිනයට ගෙනවිත් භාරදිය යුතුය.
අත්පිටපත බහා එවන කවරයේ ඉහළ වම් කෙලවරේ “ජාතික අත්පිටපත් තරඟය - 2022” යනුවෙන් සඳහන් කළ යුතුය.
මේ පිළිබඳ වැඩි විස්තර 2882667 යන දුරකතන අංකයෙන් හෝ www.culturaldept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.